Adobe Photoshop Lightroom ලොව ඉතාමත් ජනප්රියත්වයට පත් ජායාරූප ශිල්පීන්ටනම් නැතුවම බැරි මෘදුකාංගයක් වෙනවා. Adobe Photoshop Lightroom කියන්නේ ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්ම නිර්මාණය කරපු මෘදුකාංගයක්.
මෙයින් ඡායාරූප සකස් කරගන්නත්, ඒවා වැඩි දියුණු කරගන්නත් වගේම ඒ පිංතූර යහළු යෙහෙළියන් අතරේ පහසුවෙන් share කරගන්නත් පුලුවන්. කෙටියෙන්ම කීවොත් ඡායාරූප ශිලිපින්ට තමන්ගේ වැඩ කටයුතු ඉක්මනින් සහ පහසුවෙන් කරගන්න පුලුවන් විශිෂ්ඨ මෘදුකාංගයක් කීවොත් නිවැරදියි. ඒ වගේම ඡායාරූප ශිල්පින්ට විතරක්ම නෙවෙයි, ඕනෙම කෙනෙක්ට photo editing වැඩ කර ගන්න මේක අනිවාරයෙන්ම ප්රයෝජනවත් වෙන මෘදුකාංගයක්.
එහෙනම් ඉතින් Adobe Photoshop
Lightroom CC v6.1 2015 අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කර ගන්න කැමති අයට පරිගණක පිටුවෙන් ඒ සොෆ්ට් එකත් අරගෙන ආවා. Activate කර ගන්නත් පුලුවන් විදියට Patch වැඩසටහන් සහ keygun එකකුත් දාලා තියෙනවා. අරන් බලන්න නැවත හමුවෙමු.
Adobe Photoshop Lightroom CC 2015