Tuesday, December 22, 2015

Windows 8.1 බාගන්න Activator එකත් සමග

Windows 8.1 බාගන්න Activator එකත් සමග



ඔයාලා දන්නවනේ Microsoft කියන සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය තමා Windows 8.මේ මෑතකදී Windows 8 හි නවතම සංස්කරණය එලි දැක්වූවා. තමාWindows 8.1 aka Windows Blue මිල නම් ගොඩක් වැඩියි.ඔන්න පහලින් දානවා ලින්කු 2 ගැලපෙන එකක් බාගන්න.

Download: 





ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Adobe Photoshop Lightroom CC 2015

Adobe Photoshop Lightroom ලොව ඉතාමත් ජනප්රියත්වයට පත් ජායාරූප ශිල්පීන්ටනම් නැතුවම බැරි මෘදුකාංගයක් වෙනවා. Adobe Photoshop Lightroom කියන්නේ ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්ම නිර්මාණය කරපු මෘදුකාංගයක්. මෙයින් ඡායාරූප සකස් කරගන්නත්, ඒවා වැඩි දියුණු කරගන්නත් වගේම පිංතූර යහළු යෙහෙළියන් අතරේ පහසුවෙන් share කරගන්නත් පුලුවන්. කෙටියෙන්ම කීවොත් ඡායාරූප ශිලිපින්ට තමන්ගේ වැඩ කටයුතු ඉක්මනින් සහ පහසුවෙන් කරගන්න පුලුවන් විශිෂ්ඨ මෘදුකාංගයක් කීවොත් නිවැරදියි. වගේම ඡායාරූප ශිල්පින්ට විතරක්ම නෙවෙයි, ඕනෙම කෙනෙක්ට photo editing වැඩ කර ගන්න මේක අනිවාරයෙන්ම ප්රයෝජනවත් වෙන මෘදුකාංගයක්. එහෙනම් ඉතින් Adobe Photoshop Lightroom CC v6.1 2015 අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කර ගන්න කැමති අයට පරිගණක පිටුවෙන් සොෆ්ට් එකත් අරගෙන ආවා. Activate කර ගන්නත් පුලුවන් විදියට Patch වැඩසටහන් සහ keygun එකකුත් දාලා තියෙනවා. අරන් බලන්න නැවත හමුවෙමු.





Adobe Photoshop Lightroom CC 2015

Sunday, December 20, 2015

කොපි කරන්න බැරි DVD,CD කොපි කරන්න DVD-Cloner Gold 2016

 අද වන විට Copy කිරීම කලාවක් වෙලා තියෙනවා. කොහොමහරි වැඩේ හොඳින් හරි නරකින් හරි වැඩේ කරගන්න තමයි ක්රියා කරන්නේ. කොච්චර ගේම් ගැහුවත් කොහෙන් හරි රිංගන්න තැනක් හොයා ගන්නවානේ... අද ඔබට ලැබෙන සමහරක් CD සහ DVD තැටිවල කොපි කරන්න බැරිවෙන්න කතෘ අයිතිය සහ තම අනන්යතාවය තහවුරු කරන්න මෙවැනි ආරක්ෂක උපක්රමයක් යොදා ගනිමින් වෙළඳපලට නිකුත් කරනු ලබනවා. අපි ඔය තැටිය ගෙදර ගෙනල්ලා දාපුවහම ඉතා විශාල ෆයිල් ප්රමානයක් පෙන්නුම් කරනු ලබනවා. නමුත් DVD තැටියක උපරිම දත්ත ලියන්න(write) පුලුවන් වන්නේ 4.7GB හෝ 8.7GB ප්රමාණයක් වේ. නමුත් ඉතින් පිටින් පේන දේ හැමදෙයක්ම ඇත්ත නෙමෙයි කියලා ගොඩක් අය දන්නවානේ. ඒක හින්දා තමයි අරවගේ උපක්රම භාවිතා කරන්නේ. ඔය මොනවා කිව්වත් වැඩ කිඩ දන්න කෙනෙක් නම් ඔය වැඩේ කෙසේ හෝ ඉටු කරනවා. මෙම DVD-Cloner Gold 2016 මෘදුකාංගය මඟින් Copy Protection දාපු CD/DVD තැටි ගේමක් නැතුව පරිගණකයකට කොපි(copy) කරන්න පුලුවනි. එහෙනම් අරගෙන බලන්න. නැවත හමුවෙමු.



Downlod DVD Claner Gold 2016 13.0.0 Build 1410 / 33.01MB

           Link Download :       http://sh.st/nb8Zi

Installation ZIP Password ( if need) :  www.Pariganakapituwa.com