අද
වන
විට
Copy කිරීම
කලාවක්
වෙලා
තියෙනවා. කොහොමහරි වැඩේ
හොඳින්
හරි
නරකින්
හරි
වැඩේ
කරගන්න
තමයි
ක්රියා කරන්නේ. කොච්චර
ගේම්
ගැහුවත් කොහෙන්
හරි
රිංගන්න තැනක්
හොයා
ගන්නවානේ... අද
ඔබට
ලැබෙන
සමහරක්
CD සහ
DVD තැටිවල
කොපි
කරන්න
බැරිවෙන්න කතෘ
අයිතිය
සහ
තම
අනන්යතාවය තහවුරු කරන්න
මෙවැනි
ආරක්ෂක
උපක්රමයක් යොදා ගනිමින් වෙළඳපලට නිකුත්
කරනු
ලබනවා.
අපි
ඔය
තැටිය
ගෙදර
ගෙනල්ලා දාපුවහම ඉතා
විශාල
ෆයිල්
ප්රමානයක් පෙන්නුම් කරනු ලබනවා. නමුත්
DVD තැටියක
උපරිම
දත්ත
ලියන්න(write)
පුලුවන් වන්නේ
4.7GB හෝ
8.7GB ප්රමාණයක් වේ. නමුත් ඉතින්
පිටින්
පේන
දේ
හැමදෙයක්ම ඇත්ත
නෙමෙයි
කියලා
ගොඩක්
අය
දන්නවානේ. ඒක
හින්දා
තමයි
අරවගේ
උපක්රම භාවිතා කරන්නේ.
ඔය
මොනවා
කිව්වත් වැඩ
කිඩ
දන්න
කෙනෙක්
නම්
ඔය
වැඩේ
කෙසේ
හෝ
ඉටු
කරනවා.
මෙම DVD-Cloner Gold 2016 මෘදුකාංගය මඟින් Copy Protection දාපු CD/DVD තැටි ගේමක්
නැතුව
පරිගණකයකට කොපි(copy)
කරන්න
පුලුවනි. එහෙනම්
අරගෙන
බලන්න.
නැවත
හමුවෙමු.
Downlod DVD Claner Gold
2016 13.0.0 Build 1410 / 33.01MB
Link Download : http://sh.st/nb8Zi
Installation ZIP
Password ( if need) : www.Pariganakapituwa.com
No comments:
Post a Comment